Android Uygulamaları

Helakuru - Sri Lanka's Super App ??
Açıklama
Helakuru - Sri Lanka's Super App ?? Android Uygulaması
Sri Lanka'nın Sinhala Yazma, Bilgi Teslimi ve Ödeme Hizmetleri sunan Süper Uygulamasıහෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනකගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Süper Uygulama එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්මරකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ හෙළකුරු හෙළකුරු මේ වන විට දෛනික එකම දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පත් වී ඇත.
මිලියන 10 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම ජනගතකරණය කිරීමේරමුඛයා ද වන අතර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලීළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙළ සමාජ ජාලය ද වේ.
හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.
Yazıyor
⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවීමේ පහසුකම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නාය ඛණ්ඩ මතක තබාගෙන එකවර ලිවීමේ පහසුකම
Sosyal
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Bildirimler ලබාගැනීමේ පහසුකම
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
Hizmetler
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව
⭐ හෙළReklamlar - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව
Aletler
⭐ ශබ්දකෝෂ - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා fotoğraf düzenleme කිරීමේ පහසුකම
Bilgi
⭐ කොරෝනා තතු - වසංගත තත්ත්වයේ සියලු සෞඛ්‍ය තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම
Sürümler
- TEMEL: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලික පහසුකම් පමණයි
- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි
හෙළකුරු ගැන සහ එය භාවිතා කරන ආකාරය සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk
පරිශීලක සහය ? http://m.me/helakuru
අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! ??
නිෂ්පාදනය සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, ගාලු පාර, කළුතර | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk
---------------
Helakuru, Sri Lanka'nın Süper Uygulaması ve tüm dünyadaki Sri Lankalılar tarafından sevilen 1 Numaralı Dijital Markadır. Sri Lankalıların Sinhala'yı ilk kez dijital olarak yazmalarını sağladı ve şu anda Sri Lankalıların günlük yaşamını güçlendiren aynı uygulama aracılığıyla birden fazla dijital hizmet sunan bir Süper Uygulama platformuna dönüştü.
Helakuru, 10 Milyondan fazla Sri Lankalıya hizmet ediyor ve şimdi Sri Lankalılara gerçek zamanlı bilgi sağlamada lider ve aynı zamanda Sri Lankalıların Sinhala yaratıcı yazma becerilerini sergileyen tek sosyal ağ platformu haline geldi.
Helakuru tarafından sunulan Dijital Hizmetlerin listesi aşağıdadır.
Yazıyor
⭐ Klavye - Sinhala (Fonetik/Wijesekara), İngilizce, Tamilce ve Emoji Yaz
⭐ Sesle Yazma - Sesinizle Sinhala yazın
⭐ Kelime Tahminleri - Sinhala tahmin desteği
⭐ Pano - Kopyalanan cümleleri bir kerede yazın
Sosyal
⭐ Esana - Bildirimler aracılığıyla Gerçek Zamanlı Haber Dağıtım hizmeti
⭐ Sithalu - Sinhala Yaratıcı Yazma Platformu
Hizmetler
⭐ Yeniden Yükle - Herhangi bir ağ için Çevrimiçi Yeniden Yükleme
⭐ Fatura Ödemesi - Çevrimiçi Hizmet Faturası ödemeleri
⭐ Kanallama - Çevrimiçi Doktor kanallığı
⭐ HelaAds - Çevrimiçi Reklam yayınlama ve görüntüleme
Aletler
⭐ Sözlük - Sinhala ve İngilizce arasındaki sözlük
⭐ Satahan - Not alma imkanı
⭐ Chithrana - Sinhala Fotoğraf Editörü tesisi
Bilgi
⭐ Niwadu - Sri Lanka Tatilleri
⭐ Ada Dawasa - Astroloji Bilgileri ve Hizmetleri
Sürümler
- TEMEL: Reklam destekli, Yalnızca temel özellikler, Ücretsiz
- PRO: Tüm özellikler, Reklam Yok, Ücretler uygulandı
Destek ve Bilgi Bankası: https://facts.helakuru.lk
Gururlu Bir Sri Lanka Ürünü! ??
Üreten ve Pazarlayan:
Bhasha Lanka (Pvt) Ltd.
46, Galle Rd, Kalutara | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk
© 2011-2021 Bhasha Lanka (Pvt) Ltd.Bilgi Bilgi
Oylar ve Yorumlar (0)
Değerlendirme Özeti
Bu uygulama için henüz yorum yapılmamış
Yorumunuzu Ekleyin
Kayıt Ol İsminizle yorum eklemek, favori mobil uygulama, oyun, melodi ve duvar kağıtlarınızı yüklemek ve saklamak için PHONEKY'e üye olun.
PHONEKY'ye Üye Olun ya da Giriş Yapın
Bunları da beğenebilirsiniz:
-
Metro Name ID
85K | Çeşitli -
Pulse Secure
5K | Çeşitli -
Mega Zoom Camera
37K | Çeşitli
Öne çıkan Uygulamalar:
-
Popcorn Time
20M | Video
Android Uygulamaları servisi PHONEKY tarafından tamamen ücretsiz olarak sunulmaktadır!
Apps can be downloaded by Samsung, Huawei, Oppo, Vivo, LG, Xiaomi, Lenovo, ZTE and other Android OS mobile phones.